Tuesday, August 23, 2011

lovers







මෙ හැටි දුර පියමං කරලා .....,ඇයි මම ඔබ ළඟ නතර වුණේ......




දෙනුවන් වැසුවෙමි නුබ දැක ගන්නට රැවක් ඇදුනි අන්දකාරයෙහි මීදුම පමණකි ඒරැව සවන් ‍යොමු වෙමි හඩ අහන්නට කට හඩක් නෑ ඈතින් ඇසෙන රැහැයි විලාපය තනියට දෙනෙත් හැරියෙමි ගලා යයි ඔහේ දෙකොපුල් තෙමීගෙන මතකයේ කදුඑ.............














             
    ආදරයට ආදරයෙනි.....
සහස් දුර ඇවිද ආ කටුක මේ ගමන් මග
සෙවනැල්ල සේ ලඟින් රැඳී උන්නේ නුඹය
දිනක් දෙදිනක් නොවෙයි, මේ සසර පුරාවට
මතක පත් ඉරු අතර සැරිසරන්නේ නුඹය.......
        












රොබරොසියා හෙවණේ ඉදන්
ඔබ කී කතා සුළගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කිවත් ඉතින්

හසරැළි අරන් එන පෙම්වතුන්
කදුලැලි දරන් යන පෙම්වතුන්
මට කියා දෙනවද කදුලක් තරම්
සිතලම දෙයක් තව තියෙනවනම්

ඔබ හමුවුනත් නොසිතු ලෙසින්
තව අතක පැටලී ආදරෙන්
මට නොදි ගිය තව කදුළු ඇත්නම්                                                
එපා දෙන්නට ඔහුට න 




පාය එන සද වත මනරම්
තනිකමක් බෝම සීතයි
වාවා ගෙන මහ මෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමී....
දිවිය පුරා
ලග ඉද මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී....
සසර පුරා ලග හිදමී

                             නොහඩනා... දිනක්
                             නොතිබුනාද මන්දා
                          ඔබ පෙම් හසුනක ලියනා
               පෙම් කවි ගී දෙමි මුමුණා
                    මග බලා හිදී නම්
                     පාය එන සද වදක තරම්
                        තනි කමක් බෝම සීතයි
                          වාවා ගෙන මහමෙරක තරම්
                       උණුසුමකින් තුරුළු වෙමී
                දිවිය පුරාලග ඉද මා හා සංසාරේ වෙලෙනා
                       උණුසුමකින් තුරුළු වෙමී....
                       සසර පුරා ලග හිදමී


             නොසැලෙනා
        සිතින්... නෙළාගන්න තිබෙනා
           නෙතු අද්දර මල් පිපෙනා
              හැර යන්නට සිත නොදෙනා
        අපි අපේම වේනම්
           පාය එන සද සිසිල අරන්
       මා හා හිද ගං ඉවුර ලගින්
         උනුසුමකින් තුරුලු වෙමී
             දිවිය පුරා.....
               ලග හිද මා හා සංසාරේ වෙලෙනා
           නෙතු කැලුම් තාම මතකයි
               උණුසුමකින් තුරුළු වෙමී
           දිවිය පුරා ලග හිදමී